ජනතා අයිතියට පත්වෙන දකුණු ආසියාවේ උසම කුලුන
කොළඹ අහස සිඹින, දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුලුන එළැඹෙන සැප්තැම්බර් 15 වනදා සිට ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට නියමිතය. ඒ අනුව, එදින සිට දෙස් විදෙස් ඕනෑම අයෙකුට ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන නෙළුම් කුලුන නැරඹීමට අවස්ථාව උදාව වේ. කොළඹ බේරේ වැව අසල වර්ග මීටර 30,600 කින් යුක්ත වපසරියක නෙළුම් කුලුනේContinue Reading











