ජිනීවා සමුළුවට පේන්න උතුරේ විරෝධතා…
උතුරු නැගෙනහිර ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම් වෙනුවෙන් කැපවී සිටින නිලධාරීන්ට හා කාර්යාල වලට සිදුවන අසාධාරණයන් වෙනුවෙන් ජිනීවා මානව හිමිකම් සැසියේ අවධානය යොමු විය යුත බව ඉල්ලා යාපනයේ විරෝධතාවක් සංවිධානය කොට තිබුණි. යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවති මෙම විරෝධතාවය උතුරු නැගෙනහිර සම්බන්ධීකරන කමිටුව මගින් සංවිධානය කොට තිබූ අතර ඒ සඳහාContinue Reading











