මහින්ද කී තරුණයන්ට බලය නොලැබෙන හේතුව
දේශපාලන පක්ෂ තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිකම තරුණයන්ට බලය නොලැබීමට හේතුවී ඇති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ප්‍රකාශයක් කරමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සියලුම පක්ෂ තුළ නායකයින්ට අසීමිත බලයක් හිමිව ඇති බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා “ලොකු ස්ලෝගන් එකක්Continue Reading











