රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දමිතා අබේරත්න මහත්මිය රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (12) නියෝග කළේය. ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි සිදුකළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය මගින් අත්අඩංගුවටගත් දමිතා අබේරත්න මහත්මිය රක්ෂිත බන්ධනාගාර ගතකරContinue Reading

මංගල්‍ය උත්සවයට සහභාගි වන ලෙස බ්‍රිතාන්‍ය විසින් සිදුකළ ආරාධනය අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පිළිගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත්තේ, අමෙරිකානු ජනාධිපතිවරයා සැප්තැම්බර් 19 වන දින රාජ්‍ය අවමංගල්‍යයට සහභාගී වන ලෙස කරන ලද ආරාධනය විධිමත් ලෙස පිළිගත් බවය. අමෙරිකානු ජනාධිපතිවරයා සැප්තැම්බර් 18 වනදා නිව්යෝර්ක් වෙත යන බවත්Continue Reading

දෙමටගොඩ ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක පොලීසිය සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමක දී කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම මෙහෙයුමේ දී හෙරොයින් ග්‍රෑම් 35ක්, මත්පෙති 100ක් සහ කඩු පහක් සොයාගෙන ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19ත් 44ත් අතර වයස්වල පසුවන්නන් බව සඳහන්ය. ඔවුන්Continue Reading

රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීමට අදාළ සංශෝධන ඇතුළත් කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩල කාර්යාලය වෙත යොමුකර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළේ, පසුගිය සිකුරාදා දිනයේ දී අදාළ සංශෝධන ඇතුළත් සංදේශය මෙලෙස යොමුකිරීමට පියවර ගත් බවය. ඒ අනුව අද (12) දිනයේ හෝ එළඹෙන අමාත්‍ය මණ්ඩලයේ දී එය සාකච්ඡාවට ගනු ඇතිContinue Reading

දැඩි තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් සිටි තරුණයෙකුගේ සිරුරක් අද (12)  අලුයම හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල මංසන්ධිය අසල තිබි හමු වී තිබේ. මියගිය තරුණයාගේ සිරුරේ තුවාල කිහිපයක් තිබු බවත්, තරුණයාගේ බවට සැකකරන රුධිරය තරුණයා මියගිය ස්ථානයේ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක විසිරි තිබු බවත් දිඹුල පතන පොලීසිය කියා සිටියේය.Continue Reading

ක්‍රීඩා භාණ්ඩ සිල්ලර අලෙවියෙහි නිරත ලොව විශාලතම අලෙවිකරුවා ලෙසින් සැලකෙන Decathlon, ශ්‍රී ලංකාවේ සිය සිල්ලර මෙහෙයුම් කටයුතු 2022 ඔක්තෝබර් 30 දින සිට නවතා දමනු ලබන බව දැනුම් දී සිටී. බත්තරමුල්ලේ පිහිටි සිය ප්‍රදර්ශනාගාරයේ සහ අන්තර්ජාලය හරහා සිදුකරන අලෙවි කටයුතු මේ අනුව අත්හිටුවනු ලබන බව එම සමාගම සඳහන් කරයි. මීට පෙරContinue Reading

2022 අගෝස්තු මාසයේ දී විදෙස් සංචාරකයින් 37,760ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටී. මේ අනුව 2022 වසරේ මුල් මාස 08 තුළ මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 496,430 ක් වේ. අගෝස්තු මාසය තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් වාරත්ා වන්නේ එක්සත් රාජධානියෙන් වනContinue Reading

අනවසරයෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට අනුබල දුන් පුද්ගලයින් පස් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බළකායේ වාලච්චේන කඳවුරේ නිලධාරින්ට සහ මඩකලපුව නාවික හමුදා බුද්ධි ඒකකයෙන් ලද තොරතුරකට අනුව අදාළ සැකකරුවන් අත්අඩංගු ගෙන ඇත. කාත්තන්කුඩි පොලිස් වසමේ මුත්තුවාරන් වෙරළ තීරයේ දී ඊයේ (11) වැටලීම් හතරක් සිදුකර තිබුණි.Continue Reading

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාර්ටින් චොන්ගොන් මහතා දිවයිනට පැමිණ තිබේ. ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් මාර්ටින් චොන්ගොන් මහතා ඊයේ (11) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණි බව “අද දෙරණ” ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය. ඔහු ඇතුළු ධුත පිරිස පිළිගැනීම සඳහා පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා ගුවන්තොටුපොළ විශේෂContinue Reading

එළැඹෙන ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීම තම මීළඟ බලාපොරොත්තුව බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසයි. වසර 8කට පසු හයවන වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව ජයග්‍රහණය කිරීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත් වුණි. ඒ ඩුබායි ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේ දී පාකිස්තාන කණ්ඩායම ලකුණුContinue Reading