ත්‍රස්ත වාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීමෙන් වළකින ලෙස විධායකයෙන් සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් කොට ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනතාවට ලබාදී ඇති අයිතීන්ට අනුව කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීමේ බලපතල අනතුරක් ඇතැයි පෙන්වා දෙමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම ඉල්ලීම කොටContinue Reading

රත්නපුර නගරයේ ප්‍රමුඛ පෙළේ බාලක පාසලක සිසුවකු අපයෝජනය ලක්කිරීමක් සම්බන්ධයෙන් සැකපිට එම විදුහල්පතිවරයා 23 දින ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරින් විසින්  අත්අඩංගුවට ගෙන  රත්නපුර අතිරේක මහේස්ත්රාධත් කාංචනා කොඩිතුවක්කු මහත්මිය  හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 30 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය. මෙසේ රිමාන්ඩ් භාරයට පත්වූයේ පිළියන්දල පදිංචි එස්.පී. කළුබෝවිල (54)Continue Reading

බස්නාහිර පළාත තුළ මගී ප්‍රවාහන සේවාවේ යෙදෙන ත්‍රීරෝද රථ ලියාපදිංචිකර නියාමනය කිරීමට සැලසුම්කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළේ 2022 සැප්තැම්බර් 01 වැනිදා සිට එම ක්‍රියාවලිය ආරම්භ කරන බවයි.Continue Reading

2023 සඳහා මෙරට පාසල් ළමුන්ගේ නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් කොටසක් ප්‍රදානයක් ලෙස පිරිනැමීමට චීන සමූහ ආණ්ඩුව එකඟවී තිබේ. ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් අනුව චීනය විසින් එකගතාවය පළ කර ඇත. පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය ඉතිරි රෙදි ප්‍රමාණය දේශීය සැපයුම්කරුවන්ගෙන් ලබාගැනීමට නියමිත අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වීContinue Reading

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ජාතික ආරක්ෂාව පිළිබඳව නව පනතක් ගෙන එන බවත් ඒ පිළිබඳ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දැනුවත් කළ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දි පැවැති කැබිනට් තිරණ දැනුම්දිමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.  Continue Reading

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන තරුණයින් දඬයම් කරන යුගයක් රජය විසින් නිර්මාණය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ මොහොත වන විට වසන්ත මුදලිගේ ඇතුළු කිහිපදෙනකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග නිකුත් කිරීමට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව කටයුතු කර ඇතැයි ද ඒ මහතා කියා සිටියේය. තරුණ පරම්පරාවContinue Reading

සියලු විශ්වවිද්‍යාල සැප්තැම්බර් මාසයේ විවෘත කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උපකුලපතිවරුන් අතර ඊයේ (22) පැවති සාකච්ඡාවේදී මේ තීරණය ගත් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය. මේ අනුව, සැප්තැම්බර් මස අග වනවිට සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ක්‍රමානුකූලවContinue Reading

අරගලකරුවන් අතර සිටි ප්‍රචණ්ඩකාරීන් විසින් කොළඹ අරලියගහ මන්දිරයේ විනාශ කරන ලද දේපළ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස පොලිසිය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාට දැනුම්දී ඇත. කෙසේ වෙතත් සේවක ප්‍රශ්න හේතුවෙන් එම කටයුතු ආරම්භ කිරීමට තවමත් නොහැකිව ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවකයෝ විශාල පිරිසක් ජනාධිපතිContinue Reading

ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් අතරින් පස්වන ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවන බව ලෝක බැංකුව පවසයි. එහි ඉදිරියෙන්ම සිටින අනෙකුත් රටවල් වන්නේ, ලෙබනනය, සිම්බාබ්වේ, වෙනිසියුලාව හා තුර්කියයි. ලෝක බැංකුව විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තාවක ඒ බව සඳහන් වේ.Continue Reading

වැරැදි කාලගුණ අනාවැකි නිකුත් කිරීම හේතුවෙන් හංගේරියාවේ, ජාතික කාලගුණ විද්‍යා සේවයේ ප්‍රධානීන් වහා ඔවුන්ගේ තනතුරුවලින් නෙරපා දමා ඇත. පසුගිය සෙනසුරාදා (20), හංගේරියානුවෝ ශාන්ත ස්ටෙපන් දිනය සැමරීමට සූදානම් වූහ. ශාන්ත ස්ටෙපන් දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස සැලකෙන අතර, එදින රාත්‍රීයේ ඉතා අලංකාර මල්වෙඩි සංදර්ශනයක් පැවැත්වෙයි. රාජ්‍ය අනුග්‍රහයෙන්, වාර්ෂිකව පැවැත්වෙන මෙම අලංකාරContinue Reading