සජබයේ 10ක් ජනපතිගේ සහායට!
අපේ කවුරුත් යන්නේ නෑ– මහ ලේකම් කියයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය සහිත එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කිරීමට තීරණය කර ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. කබීර් හෂීම්, හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මේ අතර සිටින බවද වාර්තා වේ. මේContinue Reading











