ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හතළිස් දෙදෙනාට පාර්ලිමේන්තුවේ කතා කිරීම සඳහා ලබාදී ඇති කාලය ප්‍රමාණවත් නැති හෙයින් වැඩි කාල වේලාවක් ලබාදෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළේය. තම කණ්ඩායමට ආණ්ඩුවෙන් මෙන්ම විපක්ෂයෙත්ද කාලය වෙන් කර දිය යුතු බවContinue Reading

අහුන්ගල්ල -ඌරගහ මාර්ගයේ අහුන්ගල්ලේදී අද(24)දහවල් සිදුවූ වෙඩි තැබීමකින් යතුරු පැදිකරුවකු තුවාල ලබා රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි. වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ අහුන්ගල්ල ගල්වෙහෙර පදිංචි අයකු බවද පොලීසිය කියයි. යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු ඔහුට වෙඩි තබා පලා ගොස් ඇති බවද පොලිසිය . වෙඩි වැදුණු අයගේ තත්වයContinue Reading

මුදල් අමාත්‍යංශය භාණ්ඩ 300 කට අධික ප්‍රමාණකයක් ආනයනය ඊයේ(23) සිට නැවත දැනුම්දෙනතුරු තාවකාලිකව අත්හිටුවා තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණු අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ඒ් බව සදහන් කර ඇත.  කෙසේවෙතත්, ඊයේ දිනයට පෙර නැව්ගත කර සැප්තැම්බර් 14 වැනිදාට පෙර මෙරටට රැගෙන එන භාණ්ඩ වලටContinue Reading

දික්වැල්ල නගරයේ පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන බාලවයස්කාර පාසල් සිසුවියන් තිදෙනකු සංගීත කාමරය තුළ දී සිප වැළඳගෙන අතවර කළැයි සැකපිට එම පාසලේ සංගීත ගුරුවරයකු පසුගියදා (20) අත්අඩංගුවට ගෙන ඇති බව දික්වැල්ල පොලීසිය පවසයි. සංගීත විෂයය ඉගෙන ගැනීමට ගිය අවස්ථා  කිහිපයක දී එම සිසුවියන් මෙම සිද්ධියට මුහුණපා තිබෙන බව කියයි.Continue Reading

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සමාව ලබාදීමේ ලිපි ලේඛන වලට වැඩි ප්‍රමාදයකින් තොරව අත්සන් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහතික වූ බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. සිර දඬුවම් විඳිමින් සිටින රාමනායක මහතාට අදාළ පත්‍රිකාවලට අත්සන් තබා අනිවාර්යයෙන්ම  සමාව ලබාදෙන බවට ජනාධිපතිවරයා සහතික වූ බවContinue Reading

සතොස ශාඛා මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල (23) දින සිට අඩු කර පාරිභෝගිකයන්ට අලෙවි කිරිමට පියවර ගෙන ඇත. මෙතෙක් රු 485 කට අලෙවි කල ආනයනික රතු පරිප්පු කිලෝවක් රු 460 කටත් , ආනයනික නාඩු සහල් කිලෝවක් රු 2 කින් අඩු කර රු 198 ක සිල්ලර මිලකට අලෙවි කිරිමට සතොස Continue Reading

ආසියා කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල අද පස්වරුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි බලා පිටත් වෙයි. මෙවර සත්කාරකත්වය හිමි ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය හා මේ දිනවල පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගී වී සිටින එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, සිංගප්පූරුවContinue Reading

සතියේ දින දෙකක් පාසල් වසයි – කාර්යාල වේලාව පැයකින් අඩු කරයි විදුලිය පිරිමසා ගැනීම සඳහා බංග්ලාදේශයේ පාසල් වසා තබන දින ගණන දෙක දක්වා ඉහළ දැමීමට එරට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. පසුගිය සතියේදී සිකුරාදා දිනයේ පාසල් වසා දමන බවට රජය නිවේදනය කර තිබූ අතර, විදුලි හිඟය තවදුරටත් උත්සන්න වීමContinue Reading

ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ පිහිටි සිය නිවෙසට අනවසරයෙන් ඇතුළු වී ලිපිලේඛන අත්අඩංගුවට ගැනීමට එෆ්බීඅයි සංවිධානයට අවසර දුන් එරට අධිකරණ දෙපාර්තමේන්තුවට එරෙහිව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නඩු පවරා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. තම නිවෙසින් ගත් ලිපිගොනු සම්බන්ධව අධිකරණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අත්හිටුවන ලෙසත් ඔහු ඉල්ලා ඇතැයි වාර්තා වේContinue Reading

රටේ ඉන්ධන අර්බුදය කළමානාකරණය කිරීම වෙනුවෙන් ඩයලොග් සහ  MIT ESP එක්ව මෙම ඩිජිටල් ක්‍රමවේදය කිසිඳු අයකිරීමකින් තොරව විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය වෙත සපයන ලදී. ජාතික ඉන්ධන අවසරපත්‍රයේ තාක්ෂණික පහසුකම් සැපයීම වෙනුවෙන් රටේ ප්‍රමුඛතම තාක්ෂණ ආයතන වන ඩයලොග් ආසිආටා පීඑල්සී, MillenniumIT ESP සහ  තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය  (ICTA) විදුලිබල සහContinue Reading