බටපොත හාඩ්වෙයාර් හිමිකරුට වෙඩි පිට වෙඩි
යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු ඊයේ (24) දහවල් ගම්පහ කෙහෙල්බද්දර බටපොත පිහිටි ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවිසලක හිමිකරුවකුට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබේ. ගම්පහ නැදගමුවේ පදිංචිකරුවකු වන බස්නායක අප්පුහාමිලාගේ අනුරාධ පුෂ්පකුමාර නමැති 34 හැවිරිදි දෙදරු පියකු මෙසේ ඝාතනය වී ඇත. මේ ඝාතනය ඩුබායිහි රැඳී සිටින බව කියන මාකිලංගමුවේ සංජීව නමැති කුඩු පාතාලයේContinue Reading











