රට දිනවන අරගලයේ දෙවැනි රැල්ල” යනුවෙන් වොක්ෂෝල්වීදියේ ස්ථානයක අරගල ජාතික මධ්‍යස්ථාන නමින් අද ආරම්භ කර ඇති නව සංවිධානය සම්බන්ධයෙන් බුද්ධි නිලධාරීන් යොදවා විමර්ශයක් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙසට බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය දේශබන්දු තෙන්කෝන් මහතා කොළඹ මධ්‍යම කොට්ඨාසයේ උසස් නිලධාරීන් ලිඛිතව දැනුවත් කර ඇති බව පොලිස් මුලස්ථාන පවසයි. ප්‍රබලContinue Reading

කතරගම සිට කොළඹ බලා ධාවනය වූ අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක්  මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇතැයි පයාගල පොලිසිය පවසයි . අනතුරෙන් මියගොස් ඇත්තේ මග්ගොන, මුංහේන ප්‍රදේශයේ පදිංචිව සිටී මොහොමඩ් උවේයිස් අෆ්සාම් අහමඩ් නැමැති 26 හැවිරිදි තරුණයකු බව පොලිසිය කීය. කතරගම සිට කොළඹ බලා පැමිණිContinue Reading

විදුලි යතුරුපැදි හා පාපැදී, බලපත්‍ර යටතේ ආනයනය කිරීමට අවසර ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (23) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අවසරය ලබා දී තිබෙනවා.ඒ අනුව විදුලි යතුරුපැදි ගෙන්වීමේදී රුපියල් 4000 ක් හා පාපැදියකට රුපියල් 1000 ක් ලෙස බලපත්‍ර ගාස්තුවක් අයකිරීමට යෝජිතයි.මේContinue Reading

අද දින  ( 25 ) පැය 03 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් අනුමැතිය ලබා දී තිබෙයි. ඒ් ඒ් කලාප අනුව විදුලි කප්පාදු කාලසටහන පහතින් දැක්වෙයි.Continue Reading

අත්අඩංගුවට ගනු ලැබූ අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා මේ මස 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.ඒ සැකකරු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසුව යි.පසුගිය ජුනි මස 5 වනදා තංගල්ල මොරකැටිආර ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලදContinue Reading

ඉන්දීය ගුවන් හමුදාව විසින් අත්වැරදීමකින් පාකිස්තානයට මිසයිලයක් එල්ල කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් එරට ගුවන් හමුදාවේ නිලධාරීන් තිදෙනකු සේවයෙන් පහ කර ඇතැයි වාර්තා වේ. පසුගිය මාර්තු මාසයේදී සිදු වූ මේ ආන්දෝලනාත්මක සිදුවීම හේතුවෙන් දෙරට අතර උණුසුම් තත්ත්වයක් ද නිර්මාණය වී තිබිණි. මේ සම්බන්ධව ක්ෂණිකව ප්‍රතිචාර දැක් වූ පාකිස්තානය එවැනි නොසැලකිලිමත් බවක් පෙන්නුම්Continue Reading

ඓතිහාසික අනුරාධපුර පුදබිම සංචාරක ආකර්ෂණය දිනා ගත හැකි නගරයක් බවට පත් කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. මේ සඳහා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කෙරෙන අතර, ඒ සඳහා ප්‍රංශය වැනි සංචාරකයන් බහුලව ඇදී යන ඓතිහාසික ස්ථාන සහිත රටවල උපදේශකවරුන්ගේ අදහස් ගැනීමටද අදහස් කෙරේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේContinue Reading

කොවිඩ් වයිරසය සම්බන්ධයෙන් මහජනතාව නොසැලකිලිමත්ව කටයුතු කළොත් රට තුළ නැවත වතාවක් කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘දිනමිණ’ට ඊයේ (24) පැවසුවේය. මේ වන විට දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 100 ඉක්මවීම සිදු වන බවත් එවැනි පසුබිමක්Continue Reading

අ.පො.ස. උසස් පෙළ – 2021 විභාගයේ ප්‍රතිඵල ළඟදීම නිකුත් කිරීමට පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය. කෙසේ වෙතත් ප්‍රතිඵල නිකුත් කරන දිනය කල් තබා ප්‍රකාශ කිරීමට විභාග දෙපාර්තමේන්තුව බලාපොරොත්තු නොවන බව ඒ සම්බන්ධයෙන් ‘දිනමිණ‘ කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය. අ.පො.ස. උසස් පෙළ – 2022Continue Reading

යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු ඊයේ (24) දහවල් ගම්පහ කෙහෙල්බද්දර බටපොත පිහිටි ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවිසලක හිමිකරුවකුට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබේ. ගම්පහ නැදගමුවේ පදිංචිකරුවකු වන බස්නායක අප්පුහාමිලාගේ අනුරාධ පුෂ්පකුමාර නමැති 34 හැවිරිදි දෙදරු පියකු මෙසේ ඝාතනය වී ඇත. මේ ඝාතනය ඩුබායිහි රැඳී සිටින බව කියන මාකිලංගමුවේ සංජීව නමැති කුඩු පාතාලයේContinue Reading