නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය සඳුදා සිට යළි වැඩ
අක්‍රිය වු නොරොච්චෝලේ තාප බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය ලබන සදුදා (29) සිට යළි ජාතික පද්ධතිය හා එක් කළ හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි. එහි මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඇන්ඩෘ නවමනි කියා සිටියේ, ඒ සමගන් මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට යළි එක්වන බවයි. එම ජනන යන්ත්‍රයේ කොටසකContinue Reading











