ආසියානු කුසලානය දිනන පිලට රුපියල් මි. 72ක සල්ලි මල්ලක්
ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් ලක්ෂ 2ක (රුපියල් මිලියන 72ක්) මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය සූදානම් වෙයි. එමෙන්ම අවසන් තරගයේදී පරාජයට පත්වන අනුශූර කණ්ඩායමට අමෙරිකානු ඩොලර් ලක්ෂයක (රුපියල් මිලියන 36ක්) මුදලක් පිරිනැමීමට තීරණය වී තිබේ. 2018 වසරේ අවසන් වරට පැවැති ආසියානු කුසලානයContinue Reading











