සත්ව ආහාර සඳහා ආනයනය කරන දෑ වෙනුවෙන් ඉදිරිපත් කිරීමට සූදානම්වන කැබිනට් යෝජනාව
සත්ව ආහාර සඳහා ආනයනය කරන බඩඉරිඟු හා සෝයා විවෘත ගිණුම් ක්‍රමවේදයට ආනයනය කිරීමට අවසර ඉල්ලා කෘෂිකර්ම අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වේ. දැනට පවතින ආර්ථික ගැටළු හමුවේ සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය සෝයා හා බඩඉරිඟු ප්‍රමාණවත් පරිදි වෙළෙඳ පොළ තුළ මිල දී ගැනීමේ ගැටලු සහගත තත්ත්වයක් පවතී. මේContinue Reading











