වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා TIDයට භාරදෙන ලෙසට පොලිස්පතිගෙන් උපදෙස්
අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ තවත් දෙදෙනෙකු කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ බවට සැක කෙරේ නම් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට (TID) භාරදෙන ලෙස පොලිස්පතිවරයා උපදෙස් දී තිබේ.Continue Reading











