පුටින්ගේ උපදේශක ඉලක්ක කළ ප්‍රහාරයෙන් දියණිය මරුට
රුසියාවේ ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ සමීපතම උපදේශකයකු බව කියන එරට ප්‍රකට දාර්ශනික ඇලෙක්සැන්ඩර් ඩුගින් ඉලක්ක කරමින් ඊයේ මොස්කව් නුවර පිපිරී ගිය කාර් බෝම්බයෙන් ඔහුගේ දියණිය දාර්යා ඩුගීනා ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ මොහොතේ ඇය උත්සවයකට සහභාගි වීමෙන් පසු නැවත නිවෙස බලා මෝටර් රථය ධාවනය කරමින් සිටි බවත්,Continue Reading











