පසුගිය ජනතා නැගිටීම බාග ජයග්රහණයකින් කෙළවර වීම අපේ හදවත් කම්පා කරවන්නක් – අනුර කුමාර
අරගලයේ ජන බලය – නුගේගොඩ රැලියේදී අදහස් දැක්වු ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහජන අරගලවලින් රාජපක්ෂ කඳවුරේ හිස ඉවත් කරන්න සමත් වුණා. කඳ පාර්ලිමේන්තුවේ ඉතිරිවී තිබෙනවා. ඒ කඳ විසින් රනිල් රාජපක්ෂ හිසක් නිර්මාණය කළා. දැන් රටේ නිශ්චිත වශයෙන් කඳවුරු දෙකක් බෙදී තිබෙනවා. එකක් රනිල් රාජපක්ෂ කඳවුර. ඒ කඳවුරContinue Reading










