ඔස්ට්‍රියා රජය විසින් රුපියල් මිලියන 04ක් වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකා රජය වෙත පසුගියදා පරිත්‍යාග කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.  අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 27ක් අඩංගු මෙම තොගය ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා වෙත භාර දීමට කටයුතු කර ඇත.  මෙම ඖෂධ පරිත්‍යාගය සිදු කර ඇත්තේContinue Reading

අද (21) දිනයේ පැය 3ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා.ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් වශයෙන් විදුලි සැපයුම විසන්ධි කිරීමට නියමිතයි.Continue Reading

පැය තිහක පමණ සටනකින් පසු මොගඩිෂු අගනුවර හයාට් හෝටලයකට කඩා වැදුණු සටන්කාමීන් පරාජය කළ බව සෝමාලියානු හමුදාව ප්‍රකාශ කරනවා.ඊයේ(20) සෝමාලියාවේ මොගඩිෂු අගනුවර හයාට් හෝටලයට ඇතුළු වූ ප්‍රහාරකයි විසින් එහි පාලනය සියතට ගත් අතර, එහි වූ අමුත්තන් ද ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගැනීමට කටයුතු කරා.ප්‍රහාරකයින් අතට පත් වූ හෝටලය සහ ප්‍රාණContinue Reading

රට ගොඩනැගීමේ කටයුත්ත පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම වෙනුවෙන් ලබන සතියේ ජනාධිපතිවරයා හමුවන අතර රට වෙනුවෙන් තම වගකීම නොපිරිහෙලා ඉටුකරන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.ඔහු මේ බව කියාසිටියේ ඊයේ (20) යටියන්තොට සමගි ජනබලවේගයේ බල බලමණ්ඩල රැස්වීම අමතමින්.එදා රටේ ජනතාව නිවැරදි තීන්දුව ගත්තා නම් අද මේ රට පත්ව ඇති තත්ත්වයටත්Continue Reading

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 4ක් වාර්තා වී තිබෙනවා.ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16650ක් ලෙසටයි.මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්.අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ එක් පිරිමි අයෙක් මියගිය පිරිසට අයත්.අනෙක් පිරිමි පුද්ගලයා සහ කාන්තාවන් දෙදෙනා අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ අයයි.මේ අතරContinue Reading

දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර සහසබරගමුව පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල) වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ.මේ අතර, ඌවContinue Reading

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් ප්‍රතිසංස්කරණවාදී කණ්ඩායම අලුත් ගමනක් සඳහා දේශපාලන කටයුතු මේ සති අන්තයේ දී අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත. ඒ සඳහා එම මන්ත්‍රී කණ්ඩායම පෙරේදා (19)පස්වරුවේ අනුරාධපුරය බලා පිටත්ව ගිය අතර,ඔවුන් සති අන්තයේ අනුරාධපුරයේ රැදී සිටිනු ඇතැයි දැනගන්නට තිබේ. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රමුඛContinue Reading

මහ කන්නයට අවශ්‍ය පොහොර කිසිදු ප්‍රමාදයකින් තොරව ගොවි ජනතාවට ලබාදීමට පියවර ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද අනුරාධපුරයට පැමිණීමෙන් පසු අටමස්ථානාධිපති ආචාර්ය, අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව උන්වහන්සේ සමඟ සිදුකළ සාකච්ඡාවේදීයි.අනතුරුව ජනාධිපතිවරයා ඵෙතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශීර්වාද ලබාගත්තා.පසුවContinue Reading

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ මෙහෙයුම් යළි ආරම්භ කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ පිරිපහදුව සඳහා බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක් නිදහස් කර ඇති බවයි.මෙට්‍රික් ටොන් 12000ක් රැගත් තවත් බොරතෙල් නෞකාවක් ලබන සතියේ පැමිණෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශකර තිබෙනවා.මෙම ඉන්ධන තොග සමග ඉන්ධන පිරිපහදුව සම්පූර්ණ ධාරිතාවයෙන් දිනContinue Reading

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කර සහනයක් ලබා නොදෙන්නේ නම් එළැඹෙන සඳුඳා සිට වෙළඳපොලට බිත්තර නිකුත් නොකරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.එසේම, දිවයිනේ විවිධ ප්‍රදේශවල බිත්තර නිෂ්පාදකයින්ද ඊයේ සිට බලපැවැත්වෙන පරිදි සුදු බිත්තරයක් සඳහා රුපියල් 43ක සහ දුඹුරු හෝ රතු බිත්තරයක්Continue Reading