IMF ණය දෙන්න කොන්දේසි තද කරයි…
ශ්රී ලංකාව ගෙවීමට ඇති ණය තිරසර නොවන බවට තීරණය කර ඇති නිසා ණය තිරසරභාවය යළි ස්ථාපනය කරන බවට ප්‍රමාණවත් සහතිකයක් ණය හිමියන්ගෙන් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ශ‍්‍රී ලංකාවට ණය පහසුකම් ලබාදීම සඳහා තම ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් මූල්‍ය අරමුදල මේ බව නිවේදනය කර තිබේ. එළඹෙන 24 වෙනිදා සිදුකරනContinue Reading











