එංගලන්තයෙන් වාසියක්..
නව සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන යෝජනා ක්‍රමයට , එනම්Developing Countries Trading Scheme (DCTS) ශ්‍රී ලංකාව ඇතුලත් කරතිබේ .මෙය බ්‍රිතාන්‍ය රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන්නකි .එමගින් ශ්‍රී ලංකාවේඅපනයන 80% ක් පමණ තීරු බදු රහිතව බ්‍රිතාන්‍යයට යැවිය හැකිය.ජාත්‍යයන්තරයවාර්තා කරන ආකාරයට DCTS යනු G S P ලෙසම ක්‍රියාත්මකවන්නකි .Continue Reading











