ශ‍්‍රී ලංකාවට පැමිණෙන හා පිටව යන ගුවන් යානා සඳහා කිසිදු බාධාවකින් තොරව ගුවන්යානා ඉන්දන ලබා දීමට වැඩපිළිවෙළක ඇති අවශ්‍යතාවය වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  විසින් පෙන්වා දෙයි ගුවන්යානා ඉන්දන ලබා ගැනීමට ඇති අපහසුතාවය මත ශ‍්‍රී ලංකාවට පැමිණෙන හා ශ‍්‍රී ලංකාවෙ‍න් පිටවන ගුවන් යානා ප‍්‍රමාණයContinue Reading

හෙට (17) සිට නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 125කටත්, කීරී සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් මිලදී ගන්නා බව  කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව වී අලෙවි මණ්ඩලය මගින් වී අස්වනු මිලදීගැනීම සඳහා පත්කළ අනුකමිටුවේ උපදෙස් මත හෙට (17) දින සිටම වී මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතියContinue Reading

ලාෆ් ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 3,000 ක් රැගත් නෞකාවක් හම්බන්තොට වරායට අද (16) ළගාවූ බවත් එම ගෑස් තොගය එම වරායේ පිහිටි ලාෆ් ගෑස් පර්යන්තයට ගොඩබෑමට නියමිත බවත් ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියකු පැවසීය. ගෑස් ගොඩබෑමෙන් පසුව නිෂ්පාදනය ආරම්භ කරන බවත් ඉන් පසුව හැකි ඉක්මණින් වෙළෙඳපොලට ගෑස් සිලින්ඩර නිකුත්Continue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අවශ්‍ය බව කියන පුද්ගලයන් ද්‍රෝහීන් බවත් එම සෑම ද්‍රෝහියෙක්ම අල්ලා මුහුදට දැමිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. ගාලුමුවදොර අරගලකරුවන්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන ප්‍රශ්න මතු නොකළ බවත් රාජ්‍ය ව්‍යවසාය පුද්ගලීකරණය කිරීම ගැනද විරෝධය පළ නොකළ බවත් හෙතෙම පැවසීය. ලංකාවේ ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේදContinue Reading

ගා කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම සම්බන්ධීකරණයට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිලධාරියෙක් පත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමේ අරමුණෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරියෙක් මෙි සඳහා පත්කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාට උපදෙස්Continue Reading

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නායයාමට ලක් වු මස්කෙලිය ශ්‍රි පාද නල්ලතන්නිය මාර්ගය තවදුරටත් නායයාමට සක්‍රිය වි ඇති නිසා එම මාර්ගය දිගටම වසා දැමිමට පියවර ගත් බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පවසයි. එම මාර්ගයේ නල්ලතන්නිය මොහිණිContinue Reading

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ත්‍රීරෝද රථ සැපයුම්කරු වන ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම විදුලි ත්‍රීරෝද රථයක් අද (16) එළිදැක්වීය. මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිත ආයතනය සහ ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම අවබෝධතා ගිවිසුම අස්සන් තැබීය. ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඇතුඵ පිරිසක්Continue Reading

ලාෆ් ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 3,000 ක් රැගත් නෞකාවක් හම්බන්තොට වරායට අද (16) ළගාවූ බවත් එම ගෑස් තොගය එම වරායේ පිහිටි ලාෆ් ගෑස් පර්යන්තයට ගොඩබෑමට නියමිත බවත් ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියකු පැවසීය. ගෑස් ගොඩබෑමෙන් පසුව නිෂ්පාදනය ආරම්භ කරන බවත් ඉන් පසුව හැකි ඉක්මණින් වෙළෙඳපොලට ගෑස් සිලින්ඩර නිකුත්Continue Reading

ආණ්ඩුව මේ වන විට ගෝල් ෆේස් අරගල භුමියේ රැඳී සිටි අරගලකරුවන්ට නිරන්තරයෙන් බලපෑම් කරමින් අරගලකරුවන්ගේ පවුලේ අයවළුන්ටද ගෙවල් වලට පැමිණ බලපෑම් එල්ල කරමින් සිටින බවත් රනිල් රාජපක්ෂගේ හයිය අරන් පසුගිය මාස හතරක් පුරාවට ගුහාවල් වල හැංගිලා හිටිය රාජපක්ෂ කල්ලියේ සිටින දේශපාලඥයින් සහ මැර පිරිස නැවත කරලියට පැමිණ තිබෙන බව පෙනීContinue Reading

ඉන්දියාවේ 75 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකා සහ ඉන්දීය තැපැල් දෙපාර්තමේන්තු ඒකාබද්ධව සමරු මුද්දර දෙක බැගින් නිකුත් කිරීමට තීරණයක් ගෙනතිබේ. මේ සඳහා දෙරටේ තැපැල් දෙපාර්තමේන්තු අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිවContinue Reading