පා.මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව අවශ්‍ය නම් ලිඛිතව ඉල්ලීම් කළ හැකියි – පොලීසිය
ආරක්ෂාව පිළිබඳව පවතින තර්ජන සම්බන්ධයෙන් විශ්ලේෂණයකින් අනතුරුව මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බව පොලීසිය පවසයි. පොලීසිය පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ට ආරක්ෂාව අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් ලිඛිතව ඉල්ලීමක් කළ හැකි බවය. ඒ අනුව ඔවුන්ට පවතින තර්ජණ පිලිබඳව විශ්ලේෂණය කොට ආරක්ෂාව ලබා දිය බවට තහවුරු කළහොත් එම ආරක්ෂාව ලබාදීමට කටයුතුContinue Reading











