දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරුයෙකු වන චරිත රත්වත්තේ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.Continue Reading

මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරි සැලැස්ම 2025-2026 ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් යෝජනාවක් අනුවය. ශ්‍රී ලංකාව තුළ මාර්ග අනතුරු හා ජීවිත හානි පිළිබඳව ගැඹුරු හා නිරන්තර ගැටලුවකට මුහුණ දෙමින් සිටින අතර මාර්ග අනතුරු හේතුවෙන් පසුගිය වසර තුනක කාලයContinue Reading

වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට ලැබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ජී. ජයනෙත්සිරි මහතා සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ එවැනි පැමිණිලි විශාල සංඛ්‍යාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවය. වට්ස්ඇප් සමූහ භාවිතා කිරීමේ දී මෙම ජාවාරම් සම්බන්ධයෙන් වැඩිContinue Reading

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් දැනුම් දීමක් සිදුකර තිබේ. එහි සඳහන් වන්නේ, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය හරහා අදියර දෙකක් යටතේ (2025.11.01 වන දින සිට 2026.01.31 වන දින දක්වාContinue Reading

2025 සැප්තැම්බර් මස 30 වන දා වන විට අපේක්ෂිත ඉලක්කයෙන් 117%ක් සපුරාලීමට හැකිවූ බව ශ්‍රී ලංකා රේගු පවසයි. ශ්‍රී ලංකා රේගු නිලධාරීන් පසුගිය දා පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව දී මේ බව අනාවරණය කළේය. ඒ අනුව 2025 සැප්තැම්බර් 30 වන දිනට අපේක්ෂිත රේගු ආදායම රු බිලියන 1,485ක් බවත්,Continue Reading

රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස් නිලධාරීන්ට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරුණු සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි කාන්තාව එළැඹෙන 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකාරිය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දෙනු ලැබීය. මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ 46Continue Reading

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව වාර්තා වේ. එමෙන්ම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මධ්‍යම රාත්‍රියේදී සහ අළුයම් කාලයේදීContinue Reading

ජනකාන්ත සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ 60 වන ජන්ම දිනය අදට (02) යෙදී තිබේ. ඒ වෙනුවෙන් සුබ පැතීමට ෂාරුක්ගේ රසිකයින් ඔහුගේ නිවස ඉදිරිපිටට පැමිණ සිටින ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. බොලිවුඩ් සිනමාවේ කිරුළු පලන් රජු ‘King Khan’මෙන්ම ‘King of Romance’ලෙස සහ SKR යන අන්වර්ථ නාමයන්ගෙන් ඔහුගේ ප්‍රේක්ෂකයින් ෂාරුක් ඛාන්ව හඳුන්වයි.Continue Reading

ආරක්ෂාව පිළිබඳව පවතින තර්ජන සම්බන්ධයෙන් විශ්ලේෂණයකින් අනතුරුව මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බව පොලීසිය පවසයි. පොලීසිය පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ට ආරක්ෂාව අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් ලිඛිතව ඉල්ලීමක් කළ හැකි බවය. ඒ අනුව ඔවුන්ට පවතින තර්ජණ පිලිබඳව විශ්ලේෂණය කොට ආරක්ෂාව ලබා දිය බවට තහවුරු කළහොත් එම ආරක්ෂාව ලබාදීමට කටයුතුContinue Reading