බරවා පරීක්ෂාවන්ට රාත්‍රියේ නිවෙස්වලට එන නිලධාරීන්ට සහායවන්න – සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්
බරවා පරීක්ෂාවන් සඳහා රාත්‍රි කාලයේ නිවෙස්වලට පැමිණෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු නිලධාරීන්ට සහාය ලබාදෙන ලෙසට බරවා මර්දන ව්‍යාපාරයේ අධක්ෂ ප්‍රසන්ග සේරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බරවා මර්දන ව්‍යාපාරයේ අධක්ෂ ප්‍රසන්ග සේරසිංහ මහතා, “බරවාවලදී අපි ගාවට රෝගීයෙක් රෝග ලක්ෂණ එක්ක පැමිණෙන්නේ අදාළ පුද්ගලයා අවුරුදු 10ක් 15ක් 20ක් ගිහිල්ලා. පාරContinue Reading











