වසර 300කට පසු විශාලතම හා දුර්ලභ රෝස දියමන්තියක්  ඇන්ගෝලාවෙන් හමුවී තිබෙනවා. එරට  දියමන්තිවලින් පොහොසත් ඊසානදිග Lulo alluvial පතලකින් මෙම කැරට් 170 ක දියමන්තිය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම රෝස පැහැති දියමන්තිය   “ The Lulo Rose,”ලෙස නම් කර ඇති අතර එය මෙතෙක් සොයාගෙන ඇති විශාලතම රෝස දියමන්තිය වන බවයිContinue Reading

ආණ්ඩුව අරගලයේ නියුතු කණ්ඩායම්වලට එරෙහිව කරන මර්දන ක්‍රියාමාර්ගය වහාම නැවැත්විය යුතු බවත් ජාතික ජන බලවේගය එයට එරෙහිව ජනතාව සමඟ ඒකාබද්ධව කටයුතු කරන බවත් එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු එසේ ප්‍රකාශ කළේ පෙරේදා (26) පස්වරුවේ ගෝල්ෆේස් අරගලකරුවන් සමඟ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිණි. මෙය බත්තරමුල්ල, පැලවත්තේ පිහිටිContinue Reading

රථ වාහන කිහිපයක් ඇති ව්‍යාපාරවලට දැන් ඔවුන්ගේ සියලුම වාහන ජාතික ඉන්ධන බලපත්‍රයේ ඔවුන්ගේ ව්‍යාපාර ලියාපදිංචි අංකය සමඟ ලියාපදිංචි කළ හැකි බවට අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරයි. එමෙන්ම යන්ත්‍රෝපකරණ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි කළ හැකිවන අතර ඒ සඳහා අවශ්‍ය ඉන්ධන අවශ්‍යතා සතිපතා නිකුත් කෙරීම සිදුකරනු ලබන බව ට්විටර් පණිවිඩයක්Continue Reading

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් සහ සහකාර සංවිධායකවරුන්ට ඊට අදාළ පත්වීම් ලිපි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ඊයේ (27) පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පිරිනැමිණි.  ඒ අනුව නීතීඥ සාගර කාරියවසම් සහ ජයන්ත කැටගොඩ යන මන්ත්‍රීවරුන් නියෝජ්‍ය සංවිධායකවරු ලෙසද කෝකිලා ගුණවර්ධන, මධුර විතානගේ, තිස්ස කුට්ටිආරච්චි යන මන්ත්‍රීවරයන් සහකාර සංවිධායකවරු ලෙසද, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනContinue Reading

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍ය හෙට (29) ආරම්භ කිරීමට නියමිතව තිබෙයි ප්‍රථම පෙරහර හෙට රාත්‍රී වීදි සංචාරය කෙරෙන අතර අවසාන මහා රන්දෝලි පෙරහර අගෝස්තු මස 11 වෙනිදින රාත්‍රී පැවැත්වෙන අතර අගෝස්තු මස 12 වෙනි දින උදෑසන මැණික් ගඟේ දියකැපීමෙන් පසු උත්සව කටයුතු නිමාවට පත්වේ. මෙවර උත්සව සමයේ කතරගමContinue Reading

රාගම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය සේවකයින් රැසකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අද(28) පෙරවරුවේ සිට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඇණහිට තිබෙයි රාගම දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ රාත්‍රියේ තහවුරු වී ඇත. මේ හේතුවෙන් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සහ මහජන සම්බන්ධතා කටයුතු අද උදෑසන සිටම අත්හිටුවීමටContinue Reading

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට සහාය දෙන්නැයි විපක්ෂයේ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින බව සමඟි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27) පැවසීය. රටේත්, රටේ දරුවන්ගේත් අනාගතය ගැන සිතා එලෙස සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්පූර්ණ සහයෝගය දියු යුතු බව මන්ත්‍රීවරයා කීවේය.හදිසි නීති නිවේදනය පිළිබඳ විවාදයට එක් වෙමින් වෙල්ගම මහතාContinue Reading

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි . සබරගමුව, මධ්‍යම, උතුරු-මැද, ඌවසහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහContinue Reading

බලපත්‍ර නොමැතිව විදෙස් මුදල් ළග තබා ගත් පුද්ගලයෙකු විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙයි. මෙම පුද්ගලයා  වැලිගම, ගල්බොක්ක ප්‍රදේශයේ පිහිටි නිවසේ දී ඊයේ (27)  අත්අඩංගුවට ගෙන ඇත. කොක්මාදූව පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන්ට ලද තොරතුරක් මත නිවසක් පරීක්ෂා කිරිමේ දී මෙම මුදල් තොගය සොයා ගෙන තිබෙයි. අදාළ නිවස තුළContinue Reading

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂික් හසීනා මහත්මිය, ශ්‍රී ලංකා නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක්කර තිබේ. බංග්ලාදේශ රජය සහ ජනතාව වෙනුවෙන් සිය සුබ පැතුම් එක් කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා සතු අත්දැකීම් සම්භාරය, ප්‍රඥාව සහ දේශපාලන ඥානය ශ්‍රී ලංකාව තුළ අපේක්ෂිත සාමය හා සෞභාග්‍ය ඇති කිරීමට ඉවහල් වනු ඇති බවContinue Reading