“මාස්ක් යළි අනිවාර්ය කරන්න” – GMOA
නව ප්‍රභේදයක් සහිතව කොවිඩ්-19 රෝගය යළි හිස ඔසවා තිබෙන බැවින් මුහුණු ආවරණ පැලඳීම සම්බන්ධයෙන් සෞඛ්‍යය අමාත්‍යංශය මීට පෙර ගෙන ඇති තීරණය යළි සමාලෝචනය කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. අවම වශයෙන් කොරෝනා දැඩි අවදානම් කලාපවලට මුහුණ ආවරණ අනිවාර්ය කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බව එම සංගමයේ ලේකම්Continue Reading











