දුලාන්ගෙන් නව ලෝක වාර්තාවක්
පැරා ඔලිම්පික් පදක්කම්ලාභී සමිත දුලාන් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ. සමිත දුලාන් මෙම නව ලෝක වාර්තාව පිහිටුවා තිබෙන්නේ ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ F44 හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරගයේදී මීටර් 66.60ක් විසි කරමිනි.Continue Reading











