මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහනට ජාත්‍යන්තර ප්‍රසාදය
මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන අතිසාර්ථක බව ලෝක ප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පිනී සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ ජාත්‍යන්තර තානාපතිනි රෝසමන්ඩ් පයික් පවසයි. ඇය මේ බව ප්‍රකාශ කළේ, නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා හමුවූ අවස්ථාවේදීය. මෙරට බිම් බෝම්බ ඉවත් කිරීම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදුවන බවට එහිදී ඇයContinue Reading











