හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉරානයෙන් අමෙරිකානු යුද නෞකාවකට මිසයිල ප්‍රහාරයක්
හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට උත්සාහ කළ අමෙරිකානු යුද නෞකාවක් වැළැක්වීමට තමන් පියවර ගත් බව ඉරානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. ඉරානය විසින් ලබාදුන් අනතුරු ඇඟවීම් නොසලකා හැරීම හේතුවෙන් ජාස්ක් (Jask) දූපත අසලදී අමෙරිකානු යුද නෞකාවට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කළ බව එරට මාද්‍ය පවසා තිබේ. ප්‍රහාරයෙන් පසුව අදාළ යුදContinue Reading











