තවත් මානුෂිය ආධාර තොගයත් රැගත් ඉන්දීය ගුවන් යානයක් කටුනායකට
ඉන්දීය ගුවන් හමුදාවට අයත් සී.- 17 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අද (14) පස්වරු 03.07 ට ඉන්දියාවේ අග්‍රා නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. එහි මෙට්‍රික් ටොන් 25 ක් බර , මෙරට සෞඛ්‍ය සේවා පවත්වා ගෙන යාමට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 17 ක් සහ වියළි ආහාර ද්‍රව්‍ය තොගයක්Continue Reading









