උතුරු මැද පළාත් සභාව සතුව තිබු සුඛෝපභෝගි වාහන කිහිපයක් අයථා ලෙස වෙන්දේසි කර රජයට විශාල මූල්‍ය පාඩුවක් කල බවට වන අසත්‍ය ප්‍රකාශයක් මාධ්‍යයට සිදු කර ඇති බවට චෝදනා කරමින් ගුරු වෘත්තියේ රාජකාරි වැඩ තහනම් කරනු ලැබ සිටි ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා වාහාම ක්‍රියාත්මක වන පරිදි උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශයේContinue Reading

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් මේ වනවිට ඇලෙස්කාව සහ අමෙරිකාවට අයත් හවායි දූපත් වෙත ඇතුළු වී තිබේ. මේ වනවිට හවායි හි ඔආහු දූපතේ වෙරළ තීරයේ හලයිවාහි ජලමට්ටම අඩි 4කට වඩා ඉහළ ගොස් ඇතැයි ද වි‍දෙස් මාධ්‍ය වාර්තා කරයි. හවායි ප්‍රාන්තය, අලෙස්කාවේ ඇලූටියම් දූපත්වල ඇතැම් කොටස් සහ උතුරු කැලිෆෝනියාවේContinue Reading

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13ක් උස සුනාමිය රළ පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රුසියාවේ නැගෙනහිර වෙරළ තීරය ආසන්නයේ රික්ටර් පරිමාණ ඒකක  8.8ක් ප්‍රබල භූකම්පනයක් අද (30) උදෑසන හට ගෙන තිබුණි. USGS ට අනුව, රුසියාවේ පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට සැතපුම් 85ක් පමණ දුරින් භූමිකම්පාව කිලෝමීටර් 19ක් ගැඹුරටContinue Reading

රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රබල භූකම්පන තත්ත්වයක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රික්ටර් මාපකයේ 8.0ක අගයකින් යුතුව මෙම භූකම්පනය හට ගෙන ඇත. USGS ට අනුව, රුසියාවේ පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට සැතපුම් 85ක් පමණ දුරින් භූමිකම්පාව කිලෝමීටර් 19ක් ගැඹුරට සිදු විය. භූකම්පනයෙන් පසුව හවායි දූපත් සහ ඇලස්කාවේ ඇලූටියන් දූපත් වල කොටස්Continue Reading

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇති වෙමින් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. බස්නාහිර සහ සබරගමුවContinue Reading

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලෙස කටයුතු කළ සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීවරයෙකු, ඔහුගේ බිරිඳ සහ වැඩිමහල් දියණිය නිවස තුළ මියයෑම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය මන්ත්‍රීවරයා විසින් තවත් පුද්ගලයෙකු  සමග සිදුකළ මුල්‍ය ගනුදෙනුවක් මෙම සියදිවි හානිකර ගැනීමට හේතුවී ඇති බවය.Continue Reading

ඊශ්‍රායල් – පලස්තීන යුද ගැටුම් හේතුවෙන් 2023 වසරේ ඔක්තෝබර් 7 වනදා සිට ගාසා තීරයේ සිදුවූ පලස්තීනුවන්ගේ මරණ සංඛ්‍යාව 60,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම කාලසීමාව තුළ තුවාල ලැබූ පලස්තීනුවන් සංඛ්‍යාව 145,000 කට අධික බවත් එම වාර්තා පෙන්වා දෙයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ දහස් ගණනක් තවමත්  සුන්බුන්Continue Reading

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ අදාළ දුම්රිය වෘත්තිය සමිති නිලධාරීන් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.Continue Reading

හම්බන්තොට කුරුලු උද්‍යානයේ තිබී සොයා ගන්න ලද නීති විරෝධී ලෙස ආනයනය කරන ලද සුඛෝපභෝගී මෝටර් බයිසිකල් 21 ක් සන්තකයේ තබාගත්තේ යැයි සැකපිට තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගෙන තිබෙන තීරණයට එරෙහිව එම උද්‍යානයේ හිමිකරු වූ අජිත් ගාල්ලගේ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීමContinue Reading

චීනයේ බීජිං නුවරට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් තිබේ. ගෙවුණු දින කිහිපය පුරා උතුරු චීනයේ හෙබෙයි, ජීලින් සහ ෂැන්ඩොන් යන ප්‍රාන්තවලට බලපෑ සුළි කුණාටු තත්ත්වයන් ඇතුළු අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවට වාර්තා වේ. කෙසේ වෙතත් මෙම කාලගුණික ආපදා හේතුවෙන් බීජිං අගනුවර පමණක් 80,000Continue Reading