මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක් ගැන දැනුම්දීමක්
කොළඹ කොටුව සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර අද (31) සහ හෙට (01) යන දෙදින තුළ දුම්රිය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, කොළඹ කොටුව සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර ඉහළ සහ පහළ මාර්ගවල ධාවනය කළ හැකි දුම්රිය ප්‍රමාණය වැඩි කිරීම සඳහා අදාළ සංඥා පද්ධතියේContinue Reading











