සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල ඊළඟ බෙදාහැරීමේදී ජාතික ඉන්ධන බලපත්‍රය සහ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනිවාර්ය බවත් දැනට පෝලිම්වල තිබෙන වාහන ඉවත්කිරීමෙන් පසුව පමණක් ඉන්ධන බෙදාහරින බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. බෙදාහැරීම ආරම්භ කරන තුරු සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල නොසිටින ලෙස අඛණ්ඩ ඉල්ලීම් කර ඇති බවත් ජාතික ඉන්ධන බලපත්‍රයContinue Reading

ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය වහා ම ක්‍රියාත්මක වන පරිදි කල් දමා තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනයකින් දන්වා තිබේ. ඒ අනුව සතවත් සති 2 කින් පමණ 2022 අගෝස්තු 1 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා ඇත.රටෙහි වත්මන් ‘ආර්ථික තත්ත්වය’, තරඟාවලිය පැවැත්වීම සඳහාContinue Reading

ගෝල්ෆේස් අරගලකරුවන්ගේ නියෝජිතයන් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක අද (17) සවස හමුවී සාකච්ඡා කළ අතර අනාගත බල ව්‍යාපෘතියක නොයෙදෙන දෙදෙනෙකු ජනාධිපති සහ අගමැති වන්නේ නම් තමන් ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත්වීමෙන් වැළකී සිටින බව අනුර දිසානායක අවධාරණය කරනු ලැබීය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියලු පක්ෂ සමඟ සාකච්ඡාContinue Reading

තව 20,000ක් බෙදන්න තිබෙනවා ඉන්දියාවෙන් ගෙන්වන ලද යූරියා පොහොර මෙට්‍රික් ටොන් 3,000ක් ‍ඊයේ(17) වන විට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් රට පුරා බෙදා හැර ඇත. තවත් මෙට්ට්‍රික් ටොන් 20,000කට ආසන්න ප්‍රමාණයක් බෙදා හැරීමට ඇති බවත් ප්‍රමාණවත් ඉන්ධන තොග ඛණිජ තෙල් සංස්ථාව වෙතින් සපයන්නේ නම් මේ තොග ඉතා කඩිනමින් ගොවීන් වෙත දිය හැකිContinue Reading

බුත්තල – වැල්ලවාය මර්ගයේ බුරුත හන්දිය ප්‍රදේශයේදී අද (17) සිදුවූ රිය අනතුරකින් අවාසනාවන්ත ලෙස ගැබිණි බිරියක හා ඇගේ සැමියා මියගොස් තිබේ.අද (17) සවස් කාලයේදී බුත්තල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි යුවළකගේ ගැටී එම අනතුර සිදුව තිබුණි. අනතුරින්Continue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් විවිධාකාරයේ දැන්වීම් පළ කරන සමාජ ජාලා ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගන්නා බව පොලිසිය සඳහන්කරයි. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි මෙලෙස පිරිස් අල්ලන බව පොලිස් නිවේදනයේ දැක්වේ.අවසන් වරට වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ සිදු කළ කථාවේදීද මේ සම්බන්ධ උපදෙස් ලබාදී ඇතිබව ප්‍රකාශ කළේය. පසුගිය කාලයේ පාරිල්මේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නොව සියලුContinue Reading

නියෝගය බලරහිත කරන්නැයි වවුනියාව මහාධිකරණයේ නඩු පවරයි මුලතිව් තන්නිමුරුප්පු කුරුඳුමලේ ආදි ශිව අයියනාර් කෝවිලේ හා කුරුඳුමලේ බෞද්ධ සිද්ධස්ථානයේ අලුතින් ඉදි කරන ලද සියලු ඉදිකිරීම් වහාම ඉවත් කොට ඒ පිළිබඳ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුලතිව් මහේස්ත්‍රාත් ආර්.ස්වර්ණරාජා මහතා 14 දා පොලීසියට නියෝග කළේය. 2022-06-16 දින ශිව කෝවිලේ භාරකාර මණ්ඩලය විසින්Continue Reading

ලීටර් 18 ගෑස් සිලින්ඩරය වෙළෙඳපොළේ අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව වෙළෙඳ ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.  ඒ අනුව එම ගෑස් සිලින්ඩරය ඉදිරි සතියේ සිට වෙළෙඳපොළට නිකුත් කරන බව පැවසූ..  ඇමැතිවරයා එහි ලීටර් 18 ලෙස සහ කිලෝග‍්‍රෑම් 9.5 ලෙස සටහන් කර තිබිය යුතු බව ද කීවේය.  මෙම ගෑස් සිලින්ඩරයක් කොළඹ දිස්ත‍්‍රික්කයේ රුපියල්Continue Reading

රටේ ජනතාව තෙල් පෝලිම්වල මියැදෙනකොට, ගෑස් පෝලිම් වල පීඩා විඳින කොට මේ පීඩනය විඳදරා ගන්න බැරිව අවිහිංසාවාදී නිර්පාක්ෂික අරගලයට එක්වු, ජාලිය පුෂ්පකුමාර තරුණ මහත්මා දූෂිත පාලකයන් විසින් මරාදැමුවත් ඔබ වෙනුවෙන් අරගල භූමියේ කවි රචනා ලියැවෙනවා. අදත් සැමරුම් සිදුවෙනවා. ඉතිහාස පොතේ වීරවරයන් ලෙස නම් සඳහන් බුටෑවේ රටේ රාළ, කැප්පෙටිපොළ වීරවරුන් මෙන්Continue Reading

අප බොහෝ දෙනා නින්දට පෙර වතුර වීදුරුවක් පානය කිරීමට හුරුවී නැත. එසේ හුරුවුවහොත් අපට හොඳ නින්දක් ලබාගැනීම පමණක් නොව, රුධිර ගමනා ගමනය ද හොඳින් සිදුකර ගැනීමට හැකියාව උදාකරගත හැකි බව වෛද්‍ය පර්යේෂණ මගින් හෙළිකර ගෙන ඇත. විශේෂයෙන්ම බොහෝ දෙනාට උදෑසනට අවදි වනවිට මතුවන දෙපා හිරිවැටීම දෙපාවල මංශ පේශි වේදනාව දContinue Reading