රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ
රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ අද (18) සිට නැවතත් හදිසි නීතිය බලාත්මක කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැවරී ඇති බලතල ප්‍රකාරව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (17) රාත්‍රියේ නිකුත් කරContinue Reading











