වැඩ බලන ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.ඔහු පැහැදිලි කළේ, මැයි 13 වැනි දා තමන් අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාර ගන්නා විට දිනකට පැය 5ක විදුලිය විසන්ධි කරමින් ආර්ථිකය කඩා වැටී තිබූ බව යි.එතැන් සිට මාස දෙකක කාලය තුළ විදුලිය කප්පාදුව දිනකට පැය 3 දක්වා අඩු කර ගොවි ජනතාවට පොහොරContinue Reading











