අරගලකරුවන්ගෙන් අලුත් පක්ෂයක්
ජන අරගලයේ පුරවැසියෝ නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම සඳහා ගාලුමුවදොර අරගලයේ නිරත නියෝජිතයින් පිරිසක් අද මැතිවරණ කොමිසම් කාර්යාලය වෙත පැමිණියා.පසුගිය අප්‍රියෙල් 09 වැනිදා ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිපිට ඇරඹි ජන අරගලයේ 101 වැනි දිනය වු අද ඔවුන් මෙලෙස මැතිවරණ කොමිසමට පැමිණ පක්ෂය ලියාපදිංචි කිරීමට ඉල්ලීම කළා.මේ අතර, ගාලු මුවදොරContinue Reading











