තෙල් පෝලිමක සිටි නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් ජීවිතක්ෂයට
ඉන්ධන පෝලිමක සිදුවූ තවත් අවාසනාවන්ත මරණයක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිමක රැඳී සිටි නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් බවට වැඩිදුර තොරතුරු වාර්තා විය. මයුර පෙදෙස පිහිටි ඉන්ධන පෝලිමක අදාළ නියෝජ්‍ය විදුහල්පතිවරයා රැඳී සිට ඇති අතර එහිදී ඇතිවූ හෘදයාබාධයකින් ඔහු මෙලෙස ජීවිතක්ෂයටContinue Reading











