ඩලස්ට උණ
ජනාධිපති අපේක්ෂකවරයකු ලෙස නාම යෝජනා ලබාදීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හිටපු අමැති ඩලස් අලහ්පෙරුම මහතා වෛරස උණ රෝගය ආසාදනයවී මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.Continue Reading
ජනාධිපති අපේක්ෂකවරයකු ලෙස නාම යෝජනා ලබාදීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හිටපු අමැති ඩලස් අලහ්පෙරුම මහතා වෛරස උණ රෝගය ආසාදනයවී මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.Continue Reading
ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට සිව් දෙනකුගේ නම් ඊයේ (17 දා) වනවිට ප්‍රකාශ කොට තිබිණි. ඒ අනුව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් පාර්ලිමේන්තුවේදී ජනපති තේරීමේ සටනට එක්වීමට නියමිතය. ඒContinue Reading
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණයේදී නිදහස් ඡන්දය භාවිතා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති අයිතිය අවහිර කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑම් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී බලතල හා වරප්‍රසාද පනත ද ඊට අදාළ වරප්‍රසාද පනතContinue Reading
බංග්ලාදේශ සුපිරි පිතිකරු ටමීම් ඉක්බාල් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් ක්‍රියාත්මක එක්දින තරගාවලිය නිමාවට පත්වීමෙන් අනතරුව ටමීම් ඉක්බාල් මේ බව සඳහන් කර තිබේ. බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරග 78ක් ක්‍රීඩා කර ඇති ටමීම් ඉක්බාල් එහිදී මුළු ලකුණු 1758ක්Continue Reading
අද (17) රාත්‍රි 10.00 සිට ඉන්ධන මිල පහත දමන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක හා ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රු. 20කින් අඩුවන අතර, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යුරෝ 4 ලීටරයක හා ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීරයකContinue Reading
ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වීමට අමෙරිකාවේ ෆ්‍රෙඩ් කේලි සමත් වෙයි. ඒ, අමෙරිකාවේ ඔරිගන් හිදී පැවැත්වෙන තරගාවලියේ මීටර 100 ධාවන ඉසව්ව ජය ගනිමින්ය. ෆ්‍රෙඩ් කේලි තරගය නිම කළේ, තප්පර 9.86 ක කාලයක් වාර්තා කරමින්ය. ඔහු ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ එම ඉසව්වේ රිදී පදක්කම ද හිමි කර ගැනීමට සමත්Continue Reading
එක්සත් ජනපද ඩොලර් බිලියන 6ක ණය පහසුකමක් සඳහා පාකිස්තානය සමගින් පැවැති නිලධාරීන් මට්ටමේ සාකච්ඡාවක්හිදී එකඟතාවකට පැමිණීමට හැකි වු බව ජාත්‍යන්තර මූලය අරමුදල (IMF) පවසයි. ඒ අනුව මෙම ණය පහසුකම යටතේ ලබා දෙන පළමු ණය වාරිකය ලෙස එක්සත් ජනපද ඩොලර් බිලියන 1.7ක මුදල නුදුරේදීම පාකිස්තානය වෙත හිමි වනු ඇතැයි වාර්තා කරContinue Reading
දෙල්ගොඩ කඳුබොඩ ප්‍රදේශයේ නිවාස සංකිර්ණයක පිහිටි සුවිසල් නිවෙසක තනිවම පදිංචිව සිටි කාන්තාවක සාහසිකයකු විසින් ඇගේ නිවෙස ඇතුළේම ගෙළට පිහියකින් ඇණ ඝාතනය කිරීමේ සිද්ධිය ගැන පොලිසිය මේ වන විට දීර්ඝ විමර්ශනයක් සිදු කරගෙන යන්නේ එම ඝාතකයා අත්අඩංගුවට ගැනීම සඳහාය. දෙල්ගොඩ කඳුබොඩ නිවාස සංකිර්ණයක සුවිසල් නිවෙසක ජීවත් වූ හතළිස් දෙහැවිරිදි ලංකා ගනේෂිContinue Reading
ලංකා ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි කල් දමා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඒ අනුව 2022 අගෝස්තු 1 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. රටෙහි වත්මන් ‘ආර්ථික තත්ත්වය’, තරඟාවලිය පැවැත්වීම සඳහා හිතකර නොවන බව සඳහන් කරමින් තරගාවලියේContinue Reading
වැල්ලවාය – මොනරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල කුඩාඔය ප්‍රදේශයේ දී වෑන් රථයකට යට වූ ගැබිණි මවක සහ ඇගේ සැමියා එම ස්ථානයේම මියගොස් ඇතැයි බුත්තල පොලිසිය කියයි. පාගමනින් ගිය අඹුසැමියන් යුවළ මෙසේ මියගොස් ඇතැයි පොලිසිය පවසසයි. ගැබිණි මව ඇගේ දරුවා ප්‍රසූත කිරීමට තවත් දින දෙකක් පමණ තිබූ බව ද පවුලේ ආරංචි මාර්ගContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved