ඉඩමේ මායිමක ආරවුල ඝාතනයකින් කෙළවර වෙයි
මොරගහහේන පොලිස් වසමේ ගෝනපල ප්‍රදේශයේදී ඉඩමේ මායිමක ආරවුලක් හේතුවෙන් බහින් බස්වීමක් දුරදිග ගොස් සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. ඊයේ (5) උදෑසන මෙම සිදුවීම සිදුව ඇති අතර, එහිදී පහරකෑ පුද්ගලයා රෝහල් ගතකිරීමට රැගෙන යාමේදී මියගොස් තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 64ක් වූ කෝපිවත්ත, ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසියContinue Reading





