විශේෂ රථ වාහන මෙහෙයුමක් – රියදුරන් 24කට තහනම් නියෝග
වැල්ලවාය සහ ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ මෝටර් රථ පරීක්ෂක නිලධාරීන් එක්ව රථ වාහන පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමකින් රියදුරන් 24දෙනෙකුට විරුද්ධව තහනම් නියෝග ගෙන තිබේ. එම මෙහෙයුමේ දී අමතර කොටස් සවිකර ධාවනය කල රථවාහන සහ අබලන් ආකාරයෙන් ඇති වාහන පරීක්ෂාවට ලක්කර තිබේ. එලෙස අබලන් වී ඇති අඩුපාඩු සහිත වාහනContinue Reading











