පොලිස් කොස්තාපල්වරයෙක් සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ. පොලීසිය පැවසුවේ, පානදුර වලාන දූෂන මර්දන ප්‍රහාරක ඒකකයට අනුයුත්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් මෙලෙස මියගොස් ඇති බවය. අද (29) අලුයම පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුව අසල දී මොහු සිය ටී-56 ගිනිඅවියකින් ‍මෙලෙස වෙඩි තබාගෙන තිබේ. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පොලිස්Continue Reading

බෞද්ධ ඉතිහාසයේ අතිශය වැදගත් සුවිශේෂී සිදුවීම් රැසක් සිහිපත් කෙරෙන ඇසල පුර පසළොස්වක පොහොය දිනය අදට (ජූලි 29) යෙදී තිබේ. බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගැනීම, රාහුල කුමරු උපත ලැබීම සහ සිද්ධාර්ථ කුමාරයන් මහාභිනිෂ්ක්‍රමණය කිරීම (ගිහිගෙය හැරදා යාම) යන මූලික සිදුවීම් ඇසල පුන් පොහොය දිනයක සිදුවූ බව බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වේ.Continue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.  දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලයContinue Reading

ජපානයේ දකුණු දිග කුමමොතෝ (Kumamoto) ප්‍රදේශයේ අද (28) සිදුවූ රික්ටර් මාපකයේ 7.1ක ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් විශාල හානියක් සිදුවී තිබේ. ඉන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ. සාප්පු සංකීර්ණයක් ඇතුළු ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී හෝ ගිනිගෙන ඇති අතර ඓතිහාසික කුමමොතෝ බලකොටුවේ තාප්පවලටද හානි සිදුවී ඇති බවContinue Reading

දක්ෂිණ අධිවේගී මාර්ගය හා සම්බන්ධ වන පද්ධති අන්තර් හුවමාරුවක් සහිතව රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව, කහතුඩුවේදී ඉදි කරනු ලබන පද්ධති අන්තර් හුවමාරුව ඇතුළුව, රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතුඩුව සිට ඉංගිරිය දක්වා වන අදියර – 1 මාර්ග කොටස ඉදි කිරීම සඳහාContinue Reading

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය එල්ලකිරීමේ චෝදනාවලට වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට වසර එක හමාරක සිරදඬුවමක් නියම කර තිබේ.  ඒ අදාළ නඩුව අද (28) බදුල්ල මහාධිකරණයේදී කැඳවීමෙන් අනතුරුවය.Continue Reading

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළේය. රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත පසුගිය 15වනදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මොහුව අත්අඩංගුවට ගනු ලැබීයContinue Reading

වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 83,000ට ළංවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව ඊයේ (27) වන විට මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් රෝගීන් 82,838ක් වාර්තා වී ඇති බවද එම ඒකකය සඳහන් කළේය. ජූලි මාසය තුළ මේ දක්වා ඩෙංගු රෝගීන්Continue Reading

කැනඩාවේ ටොරොන්ටෝ නුවර පිහිටි අමෙරිකානු කොන්සල් කාර්යාලය අසල වෙඩි තැබීමක් සිදු ව තිබේ. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර ගොඩනැගිල්ලේ ඉදිරිපසට හානි සිදුව ඇති බවද සඳහන්. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය මාස හතරක කාලය තුළ මෙවැනි සිදුවීමක් වාර්තා වූ දෙවන අවස්ථාව මෙය වන බවය. මාර්තු 10වනදා ද මෙම ගොඩනැගිල්ලටමContinue Reading

දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි ඇසළ පෙරහැර  මංගල්‍යයේ කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් උද්ගතව ඇති වාතාවරණය පිළිබඳව දේවාලයේ බස්නායක නිළමේ තිළිණ මධුසංක මහතා නිවේදනයක් නිකුත් කර තිබුණි. අද (26) පස්වරුවේ එම නිවේදනය නිකුත්කර ඇත. එහි සඳහන් කර ඇත්තේ, 769 වැනි ඇසළ පෙරහැර මංගල්‍යයේ 6 වැනි පේළි පෙරහරට කාවඩිContinue Reading