උණුසුම් කාලගුණයෙන් ගොවිබිම්වලට බලපෑම්
එල් නිනෝ තත්ත්වය සමඟ මතුව ඇති උණුසුම් හා වියළි කාලගුණය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ජල මූලාශ්‍ර මෙන්ම ගොවිබිම්ද දැඩි බලපෑමට ලක්වෙමින් පවතී. ඇතැම් ප්‍රදේශවල වැව් පවා සිඳී යමින් පවතින බව වාර්තා වේ. ශ්‍රී ලංකාව මේ වනවිට එල් නිනෝ තත්ත්වයකට මුහුණ දෙමින් සිටින අතර, එම තත්ත්වය වසරක පමණ කාලයක් බලපැවැත්විය හැකිContinue Reading











