සිය ඉල්ලීම් සඳහා සාධනිය පිළිතුරක් ලැබෙන තෙක් සිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලි සේවක වෘත්තීය සංගම් පවසයි. නව විදුලි සංගම් ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මේ බව පැවසීය.Continue Reading

මෙරට ඉන්ධන සංචිත තොග පවතින බව රජයෙන් පැවසුවත් හදිසියේ මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගැනීම සම්බන්ධව අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කරුණු අනාවරණය කිරීමක් සිදුකළේය. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ පසුගිය දින කිහිපයේ මෙරට ඉන්ධන පරිභෝජනය ඉහළට මට්ටමක පැවැති බවත් ඒ හේතුවෙන් සංචිත යම් ප්‍රමාණයකින්Continue Reading

රට තුළ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට හේතුවූ කරුණු සම්බන්ධයෙන් ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්ති කුමාරගේ මහතා අද (10) පැහැදිලි කිරීමක් සිදු කළේය. එහිදී ඔහු සඳහන් කළේ, එකවරම ඉන්ධන මිල ඉතා විශාල වශයෙන් වැඩිවීම වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගත් බවය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඛනිජ තෙල්Continue Reading

ඉන්ධන මිල ඉහළ යාමත් සමග පාසල් ළමුන් ප්‍රවාහන රථ සිය ගාස්තු අද (10) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි 5%කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති ලලිත් චන්ද්‍රසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ අවස්ථා කිහිපයකදීම ඉන්ධන මිල සංශෝධනය වුව ද රටේ පැවති තත්ත්වය හමුවේContinue Reading

යුද්ධය අවසන් කිරීම පිළිබඳ තීරණය ගන්නේ ඉරානය බව අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයට දැඩි ප්‍රතිචාර දක්වමින් ඉරානය පවසා තිබේ. එහිදී ඔවුන් පවසා ඇත්තේ ඇමරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත එල්ල කරන මිලිටරි ක්‍රියාමාර්ග නතර කරන්නේ කවදාද යන්න තීරණය කරන්නේ තමන් බවයි. ඉරානයට අමෙරිකාව විසින් එල්ල කරන ප්‍රහාර තව කොපමණ කාලයක් පවතිනු ඇත්දContinue Reading

කයිට්ස්, නාගදීපය ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු තුවාල සහිතව මියගොස් ඇති බවට කයිට්ස් පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් වූ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පෙර ඇති වූ ආරවුලක් මත තවත් පුද්ගලයෙකු විසින් පිහියකින් ඇන මෙම පුද්ගලයාව ඝාතනය කර ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණයContinue Reading

සැලැසුම් කළ කාලයටත් වඩා කඩිනමින් ඉරාන යුද්ධය අවසන් වනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.  CBS News වෙත අදහස් පළ කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, බොහෝදුරට යුද්ධය අවසන්වී ඇති බවය.  ඉරානය සතුව නාවික හමුදාවක්, ගුවන් හමුදාවක් මෙන්ම සන්නිවේදනයක් ද නොමැති බව අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරයි.  මේ වනවිට ඔවුන්ගේ මිසයිල විසිරීContinue Reading

සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය ඔවුන්ගේ දඩුවම් වලට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් පිළිබඳ විභාගය හෙට (10) දින දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. මෙම අභියාචනා අද අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගත්තේය.Continue Reading

මින්නේරිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් යතුරු පැදියක් ඉස්සර කිරීමට යෑමේදී බස් රථය යතුරු පැදියේ ගැටී පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොළොන්නරුව කොළඹ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය දාසය හමාර ප්‍රදේශයේදී ඊයේ (08) රාත්‍රියේදී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස්  තවත් පුද්ගලයෙකු තුවාල ලබා  ඇත. බස් රථ රියදුරු විෂ මත්ද්‍රව්‍ය පානය කළ සිටි බවට පොලීසියContinue Reading

ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කරමින් පිහිටවූ නව සමාගම් 06 අද (09) සිට බලාත්මක වේ. ඒ එම මණ්ඩලය ප්‍රතිව්‍යහුගතකරණය ක්‍රියාවලිය යටතේ මෙතෙක් කල් පැවැතුණු ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (08) මැදියම් රැයෙන් අවසන් විමත් සමගය. ඒ අනුව 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත අවලංගු වූ අතර ලංකා විදුලිබල මණ්ඩලය ආයතිනකContinue Reading