නිරෝගිමත් සහ විනයගරුක අනාගත පරපුරක් ගොඩනැගීම වෙනුවෙන් ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් රටට අවශ්‍යය බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා පවසයි. ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්, ඉහළ යමින් පවතින රිය අනතුරු, තරුණ පරපුර මත්ද්‍රව්‍ය සඳහා යොමු වීම වැනි වත්මන් සමාජ ගැටලුවලට විසඳුම් සොයමින්Continue Reading

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ.   ඒ අනුව ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 12.5%ක ඉහළ බදු ප්‍රතිශතයක් පනවාContinue Reading

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම අද (23) සිදුකිරීමට නියමිතය. ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර පෙත්සම් විභාගය දැක බලාගැනීම සඳහා අභියාචනාධිකරණය හමුවට පැමිණියේය. පසුගියContinue Reading

2022 වසරේ අරගලය පැවති සමයේ සමාජ ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර නැමැති තරුණයෙකු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් එවක බස්නාහිර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ උතුර විශේෂ විමර්ශන ඒකකයේ එවක ස්ථානාධිපති නලින් ශ්‍රියන්ත යන අය මූලික අයිතිවාසිකම් උල්ලංගනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.Continue Reading

ගම්පොළ, උඩෝවිට ප්‍රදේශයේ මහවැලි ගඟේ දිය නෑමට ගිය පිරිමි දරුවෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බවට ගම්පොළ පොලිස් ස්ථානය වෙත ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. ඊයේ (22) සවස අතුරුදන්ව ඇති මෙම දරුවා අවුරුදු 15ක් වූ වැලිගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අතුරුදන් වූ දරුවා තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ මහවැලි ගඟේ දෙණියේගලContinue Reading

අඩු මානසික තත්ත්වයෙන් පෙළෙන සිය සහෝදරයාව ඝාතනය කර පොලීසියට ගොස් පාපෝච්චාරණය කළ පුද්ගලයෙකු ආරච්චිකට්ටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අද (22) දහවල් 2.10ට පමණ පිහියක්ද රැගෙන ආරච්චිකට්ටුව පොලීසියට පැමිණ ඇති අයෙකු පවසා ඇත්තේ තමන් විසින් සිය සහෝදරයාව ඝාතනය කළ බවය. ඒ අනුව ක්‍රියාත්මක වී ඇති පොලීසිය ඔවුන් පදිංචිව සිටි නිවසටContinue Reading

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ. වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් මේ වනවිටත් එම වැටලීම සිදුකරමින් සිටින අතර, අදාළ දුරකථන තොගය සමඟ පුද්ගලයෙකුව ද අත්අඩංගුවට ගෙන ඇත. අයි-ෆෝන් වර්ගයේ දුරකථන ඇතුළු නවීන ජංගම දුරකථන 300කටContinue Reading

නල්ලතන්නියේ සිට මස්කෙළිය දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මෝහිණි ඇල්ල අසළදී ප්‍රපාතයකට පෙරළීමෙන් බරපතළ තත්ත්වයේ පසු වූ පාසල් ළමුන් තිදෙනා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර තිබේ.  නල්ලතන්නියේ සිට මස්කෙළිය දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් නල්ලතන්නිය මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ මෝහිණි ඇල්ල අසළදී ප්‍රපාතයට පෙරළීමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන්ගත් දෙදෙනෙකු ජීවිතක්ෂයටContinue Reading

අද (22) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය මේ වනවිට ආරම්භවී තිබේ. ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. අද දිනයේදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50ක් සඳහා දිනයේ වැඩි කාලයක් වෙන් කර ඇති අතර, ස්ථාවර නියෝග යටතේ ප්‍රශ්න සහ සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා ද කාලය වෙන් කර ඇත.Continue Reading

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (22) ප්‍රදේශ කිහිපයක පැය 4ක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි. මහනුවර ප්‍රධාන ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුන්නක් සිදුවන බැවින්, අද පෙරවරු 10.00 සිට පස්වරු 2.00 දක්වා පහත සඳහන් සේවා ජලාශ මගින් ආවරණය වන ප්‍රදේශවලට තාවකාලිකව ජල සැපයුමContinue Reading