ට්රම්ප්ගෙන් යුරෝපා සංගමයට 50ක තීරු බද්දක්
යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා එළැඹෙන මස සිට සියයට 50ක තීරු බදු පැනවීමට තමන් නිර්දේශ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. ඒ අනුව එළැඹෙන 01 වැනිදා සිට සුඛෝපභෝගී භාණ්ඩ, ඖෂධ සහ අනෙකුත් භාණ්ඩ සඳහා දැඩි බදු පැනවෙනු ඇති බවත් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත. සිය TruthContinue Reading











