තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.  එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය. eservices.elections.gov.lk යන යොමුවContinue Reading

අද (22) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්වී තිබේ.  අද රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුකර තිබේ. පොලීසිය සඳහන් කළේ ඩෑන් ප්‍රියසාද් ඉන් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් ඇති බවය. සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු සුළු තුවාල ලබා මේ වනවිටContinue Reading

අද (22) පෙරවරුවේ කටුනායක ආඬිඅම්බලම දැවමොට්ටාව ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට දැරූ උත්සාහය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. වෙඩික්කරුවන් දෙදෙනා අද පෙරවරු 10:00 පමණ අදාළ ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ තිබුණේ පොලියට මුදල් ලබාගැනීමේ මුවාවෙනි. අංජන නැමති 37 හැවිරිදි ව්‍යාපාරිකයා දැවමොට්ටාව ප්‍රදේශයේ පදිංචි මුදල් පොලියට දීමේ කටයුතුවල නිරත පුද්ගලයෙක් බව අනාවරණයContinue Reading

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහාතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පවතින නඩුකරය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරිය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. මෙම ඉල්ලීම ඇතුළත් ලිපිය නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරිය වෙත යොමුකර තිබෙන බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචිContinue Reading

යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ දී නිවසක් කොල්ල කෑමට පැමිණි තරුණයකු එල්ල කළ පිහි ප්‍රහාරයකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇති බව පේදුරුතුඩුව පොලිසිය සඳහන් කරයි. අදාළ නිවසේ කාන්තාවන් දෙදෙනකු පමණක් ජීවත්ව ඇති අතර ඉකුත් 20 දා සවස එක කාන්තාවක දේවස්ථානයට ගොස් සිටියදී අදාළ අසල්වැසි තරුණයා නිවසට ඇතුළුව තිබේ. මෙහිදී නිවසේ සිටි 69 හැවිරිදිContinue Reading

පාප් වහන්සේගේ අවසන් කටයුතු මෙතෙක් දැනුම් දී නොමැති අතර, තවත් දින 4ත් 6ත් අතර කාලයකදී එය පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙතෙක් සිටි පාප් වහන්සේ බහුතරයකගේ දේහ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ සුසානය තුළ තැන්පත් කෙරුණත් ඉන් වෙනස්ව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මේරී මේජර් බැසිලිකාවේ තැන්පත් කෙරුනු ඇත. මේContinue Reading

අගලවත්තේ පදිංචි 33 හැවිරිදි තරුණියක් ඇයගේ පෙම්වතා විසින් යතුරුපැදියක නංවා කටු පොල් කැලයකට රැගෙන ගොස් ගෙල කපා ඝාතනය කර පලා ගොස් ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය සඳහන් කරයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අගලවත්ත මර්වින් සමරනායක මාවතේ පදිංචි සිය විවාහයෙන් දික්කසාද වූ 33 හැවිරිදි ඩී.ඩී. මධුශානි නැමති තරුණියකි. ඇය විවාහක කාන්තාවක් වනContinue Reading

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය. ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටContinue Reading

අල්ලස් ලබා ගත් බව කියන ක්වාසි විනිසුරුවරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් කොමිසම පැවසුවේ නුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවය. පැමිණිලිකරුගේ පුත්‍රයෙකු විසින් ගොනු කර තිබූ දික්කසාද නඩුවකට අදාළ තීන්දුව ඉක්මනින් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සලසා එකී තීන්දුව ලබා දීමට සැකකරු විසින්Continue Reading

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ. 88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය. ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය. ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේවContinue Reading