පුද්ගලයෙකුගේ ජීවිත ආරක්ෂාව සඳහා එක් ගිනිඅවියක් පමණක් ලබාදීමට තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. ගිනිඅවි සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණයකින් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය. එක් පුද්ගලයෙකු සඳහා එක් ගිනිඅවියකට වැඩියෙන් භාවිත කිරීමට අවශ්‍ය වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ආරක්ෂක විශ්ලේෂණයක් සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. කෙසේවෙතත්Continue Reading

නීතිවිරෝධී අයුරින් මත්පැන් කවුන්ටර පවත්වාගෙන ගිය කොල්ලුපිටියේ පිහිටි සුප්‍රසිද්ධ කැසිනෝ ශාලාවක් සුරාබුදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වටලා තිබේ. සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට ලද තොරතුරකට අනුව එම වැටලීම සිදුකර තිබුණි. එහිදී තීරුබදු නොගෙවූ විදෙස් මත්පැන් බෝතල් 100ක් සොයාගත් අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 25කට අධිකයි. මහල් පහකින් සමන්විත අදාළ කැසිනෝ ශාලාවේ සෑම මහලකමContinue Reading

පිලිපීනයේ පැවැති ‘Women of the World 2024‘ විවාහක ලෝක රූ රැජින තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ශෙහානි උමල්ශා එම තරගාවලියේ දෙවැනි ස්ථානය ලබා ගැනීමට සමත්වේ. තරගාවලිය මෙවර පැවැතියේ 05වැනි වරටය. නොවැම්බර් මස 16වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැති තරගාවලියට ජපානය, නවසීලන්තය, පිලිපීනය, මැලේසියාව, ඩුබායි, සිංගප්පූරුව, තායිවානය ඇතුළු රටවල් 25ක් නියෝජනය කරමින් තරගකාරියන් සහභාගීContinue Reading

හන්තේ ජී ලෙස ලොව ප්‍රකට භාවනා උපදේශකයකු මෙන්ම සතිමත් බව පිළිබඳ විශ්වකීර්තිධර භික්ෂුවක් වන උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ඇමරිකන් විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ හිටපු මහාචාර්ය අග්ගමහා පණ්ඩිත ආචාර්ය හේනේපොල ගුණරතන නාහිමියෝ සිය අනූහත්වැනි ජන්ම දිනය මෙම දෙසැම්බර් 07 වැනි දින සමරති. නැෂනල් ජ්‍යෝග්‍රොපි (National Geographic Magazine) දින සඟරාව, ද විස්ඩම් (TheContinue Reading

සුජිත් මට ගැහුවා – අර්චුනා මම ගැහුවෙ නෑ – සුජිත් විපක්ෂයේ සිටින සුජිත් නමැති මන්ත්‍රීවරයා තමනට විපක්ෂ නායක කාර්යාලයේදී පහරදුන් බව යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා චෝදනා කළේය. එම අවස්ථාවේ මුලසුනෙහි අසුන් ගෙන සිටිනු ලැබුවේ නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මියයි. ඔහු මෙම චෝදනාව සිදු කිරීමටContinue Reading

උතුරේ මහවිරු සැමරුම් පැවැති බවට අසත්‍ය තොරතුරු මුහුණු පොත ඔස්සේ බෙදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමාජ ක්‍රියාකාරිකයකු වන කැලුම් ජයසුමන මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.Continue Reading

වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පවුල මීට වසරකට පෙර බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණේ ආදරය පිරුණු පවුලක් ලෙසින්. කල්බ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පවුල මීට මාස කිහිපයකට පෙර බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණේ ආදරය පිරුණු පවුලක් ලෙසින්. කොහොම වුණත් මේ වෙද්දි මේ පවුලේ අයගේ ජීවිතේ නොසිතූ ලෙඩ කඩා වැටුනේContinue Reading

ඉදිරි සති දෙක ඇතුළත සහල් ආනයන කිරීම සඳහා රජය පියවර නොගත් හොත් දැඩි සහල් හිඟයක් ඇති වන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති යූ. කේ. සේමසිංහ මහතා සඳහන් කළේ, මෙම ගැටලුව විසඳීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවලක් සකස් කිරීම රජයේ වගකීමක් බවය. “දීර්ඝ කාලීනContinue Reading

ශ්‍රී පාදස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බව පවසමින් මුදල් රැස්කිරීමේ සංවිධානයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමි පවසයි. උන්වහන්සේ පවසන්නේ ‘සමනල කන්ද රසික එකමුතුව’ යැයි  සඳහන් සංවිධානයක් විසින් මෙම මුදල් රැස්කිරීම් සිදුකර ඇති බවය. “ඒ අය පරිසරය රකින්න කියලත් එක එක විදියට යෝජනා කරනවා.Continue Reading

ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද(03 ) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි හැර අනෙකුත් එළවළු වර්ග වල තොග මිල පහත වැටී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ නියෝජිතයෝ පවසති. ඒ අනුව දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය තුළ අද(03 ) උදෑසන බෝංචි කිලෝවක තොග මිල රුපියල් 650 ත් 700 ත් අතර ඉහළ අගයකට අලෙවිContinue Reading