හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ අද (21) පෙරවරුවේ බස් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් සිදු වූ අනතුරෙන් මේ වනවිට තිදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. හැටන් සිට මහනුවර බලා ගමන්ගත් මෙම පෞද්ගලික බස් රථය මල්ලවාප්පු ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට ගොස් තේ වත්තකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවිය. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 20ත් 25ත්Continue Reading

හැටන් සිට මහනුවර බලා ගමන්ගත් පෞද්ගලික බස් රථයක් අද (21) පෙරවරුවේ අනතුරකට ලක්ව තිබේ. මෙම බස් රථය මාර්ගයෙන් ඉවතට ගොස් අසල තිබූ තේ වත්තට පෙරළී ගොස් ඇත. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 20ත් 25ත් අතර ප්‍රමාණයක් සිට ඇති අතර, ඔවුන් සියලු දෙනාම තුවාල ලබා දික්ඔය සහ වටවල රෝහල්වලට ඇතුළත්Continue Reading

නවසීලන්ත තණතීරුවල ක්‍රීඩාකිරීමේදී අතිරේක වේගපන්දු යවන්නෙකුට අවස්ථාව ලබාදිය යුතු බැවින් දුනිත් වෙල්ලලාගේ සංචිතයෙන් ඉවත් කිරීමට සිදු වූ බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසීය. තරග තුන බැගින් වූ එක්දින හා විස්සයි20 තරගාවලියකට ක්‍රීඩාකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (20) රාත්‍රියේ නවසීලන්තය බලා පිටත්ව ගිය අතර, දිවයිනෙන් පිටවත් යාමට පෙරContinue Reading

අක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් හුවමාරුව ආසන්නයේ අද (21) අළුයම සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ කොට්ටාව සිට ගාල්ල බලා ධාවන වූ වෑන් රථයක්, ඉදිරියෙන් ගමන් කළ ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල ලැබූ වෑන් රථයේ ගමන් කළ 62Continue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ මෙරටට හිමිවූ තුන්වැනි වාරිකය පිළිබඳ සමාලෝචනයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණ දැනුම් දුන්නේය. එහිදී ජනාධිපතිවරයා උපයන විට අයකෙරෙන බදු සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුව දැනුම්වත් කළේය. ජනාධිපතිවරයා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවය මත උපයන විට බදු අයකෙරෙනContinue Reading

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස ඩී. වී. චානක මන්ත්‍රීවරයා තෝරාගෙන ඇති බව වාර්තා වෙයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිවසේ අද (20) පැවති රැස්වීමකදී චානක මහතා ව එම තනතුර සඳහා තෝරාගෙන තිබුණි. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ට නව ග්‍රාමීය නායකයින් සහ කොට්ඨාසContinue Reading

මෝටර් වාහන විශාල ප්‍රමාණයක් ආනයනය කර වාහන තොග රැස් කිරීම වළක්වමින් මෙරට විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම සඳහා වාහන ආනයනය කිරීමට කොන්දේසි හතක් පනවා ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. සැලකිය යුතු ලෙස විදේශ විනිමය වැය කරමින් වාහන තොග රැස් කිරීම වැළැක්වීමේ අරමුණින් මේ රෙගුලාසි පනවා ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ දContinue Reading

මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබුණු නඩුවක තීන්දුව ජනවාරි මස 15 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද නිවේදනය කළා.  ඒ, හෙරොයින් මත්කුඩු ජාවාරමෙන් උපයා ගත් රුපියල් කෝටි 17කට අධික වත්කම්Continue Reading

ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරියක් ලෙස සේවය කළ හිමාලි අරුණාතිලක මහත්මිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, සේවිකාවකට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ඇය කිසිදු වංචාවක් සිදුකර නොමැති බවය. හිමාලි අරුණාතිලක මහත්මියContinue Reading

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ පසුගිය ඉන්දීය සංචාරයේදී ඉන්දීය තෙල් නළ මෙරට තුළ ඉදිකිරීමේ කිසිදු එකඟතාවයකට නොපැමිණි බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ අද (20) පෙරවරුවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාකදී ඔහු මේ බව පවසා සිටියේය. මෙහිදී අමාත්‍යවරයාContinue Reading