ඩෙංගු කීටයින් බෝවීම වැඩිම පාසල් පද්ධති ආශ්‍රිතව – ඇමති නලින්දගෙන් හෙළිදරව්වක්
මේ දක්වා සිදුකළ ඩෙංගු පරීක්ෂාවේදී පාසල් ආශ්‍රිතව ඩෙංගු කීටයින් බෝවන ස්ථාන වැඩි වශයෙන් වාර්තා වී ඇති බව කැබිනට් ප්‍රකාශක සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (16) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ සිදුකළ පරීක්ෂාවේදී එය 41%ක ප්‍රතිශතයක් ලෙස වාර්තා වී ඇති බවය. මීට අමතරවContinue Reading











