නිව්යෝර්ක් නගරයට දරුණු හිම කුණාටු තත්ත්වයක්
නිව්යෝර්ක් නගරයට බලපා ඇති දරුණු හිම කුණාටු තත්ත්වය හේතුවෙන් ඊයේ (22) රාත්‍රී 9:00 සිට එම නගරය සම්පූර්ණයෙන්ම වසා දැමීමට (Lockdown) පියවර ගෙන ඇත. නගරයේ සියලුම අධිවේගී මාර්ග සහ දුම්රිය මාර්ග වසා දමා ඇති අතර, බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා මෙන්ම ගුවන් ගමන් ද සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ. මෙම හිම කුණාටුවContinue Reading











