නුවරඑලිය ප්‍රදේශයට දින ගණනාවකට පසු ලිට්රෝ ගෑස් සමාගම මගින් ලිට්රෝ ගෑස් අලෙවි නියෝජිතයන්ට ගෑස් තොග සීමිත ප්‍රමාණයක් බෙදා හැරීමත් සමග ගැස් මිලදී ගැනිමට පාරිභෝගිකයන් අලෙවි නියෝජිත වෙළදසැල ඉදිරිපිට දිගු පොලිම්වල රැදී සිටින අයුරු අප කැමරාවේ සටහන් විය. දින ගණනාවක සිට නුවරඑලිය නගර සීමාවට ලාෆ් ගැස් බෙදාහැර නොමැති බවයි ලාෆ් ගැස්Continue Reading

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සිඝ්‍රයෙන් පහල බසමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය. (19) දින උදැසන 6 වන විට මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 27 අගල් 6 කින් සහ කාසල්රි ජලාශය පිටාර මට්ටමේ සිටContinue Reading

සමනළ සිරි – හරිත වන්දනා ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහන පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැදිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (19) දින උදැසන නල්ලතන්නි නගරයෙන් ආරම්භ විය. ශ්‍රී පාද අඩවිය තුල සිදු කරන අවිධිමත් මානව ක්‍රීයාකාරකම් නිසා උද්ගත වී ඇති පරිසර හානිය මුලින්ම නතර කර අධි සංවේදි පරිසරික කාලාපයක් වන සමනළ අඩවිය මතු පරපුරContinue Reading

අද (20) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. එහි සජීවී දර්ශන ඉහතින් නරඹන්න.Continue Reading

පළාත් සභා ඡන්ද විමසීම කුමණ මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීම සඳහා මෙන්ම ඒ පිළිබඳව යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසුවේ අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතින්වයෙන් යුත් මෙම කාරක සභාවContinue Reading

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක් යෝල්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.  යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ කිරීමෙන් අනතුරුව කැරැල්ලට නායකත්වය දීම සම්බන්ධයෙන් වැරදිකරු කරමින් ඔහුට මෙම දඬුවම නියමව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.Continue Reading

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන අප්‍රේල් මස 02 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.  මෙම නඩුව අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. ඉන් අනතුරුවContinue Reading

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor මහතාව හමුවී තිබේ. ඒ අද (18) පෙරවරුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව ‘AI Impact Summit 2026’ සඳහා සහභාගිවීමට නවදිල්ලි නුවරට පැමිණ සිටිනContinue Reading

2023 වසරේ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සිදුකළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් මුදල් අනුමත කිරීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. ඒ අනුව සැකකරු රුපියල් මිලියන දෙකContinue Reading

අමෙරිකාව ඇතුළු ලෝකයේ රටවල් කිහිපයක ඇතිවූ YouTube සම්බන්ධ සේවාවන්ගේ තාවකාලික බිඳවැටීම යථා තත්ත්වයට පත් කර තිබේ. ———————————— අමෙරිකාව ඇතුළු ලෝකයේ රටවල් කිහිපයක YouTube සම්බන්ධ සේවාවන්ගේ තාවකාලික බිඳවැටීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ හේතුවෙන් එක්සත් ජනපදයේ YouTube පරිශීලකයින් 320,000කට අධික පිරිසකට බලපෑම් කර ඇති බව වාර්තා වෙයි. සේවාContinue Reading