මිතුරු පුරවර වැඩසටහන යටතේ නගර 26ක් සංවර්ධනය කෙරේ
මිතුරු පුරවර වැඩසටහන යටතේ නගර 26ක් සංවර්ධනය කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2026 වසරේ අයවැය යෝජනා අනුව නගර සංවර්ධනය සඳහා වැඩි අවධානයක් යොමු කර ඇති අතර ඒ යටතේ මිතුරු පුරවර නමින් සංවර්ධන වැඩසටහනක්Continue Reading











